වැද්දී නෑ

         සුදු වැද්දා යි සුදු වැද්දී යි, ලංකාවේ අතරමන් වෙලා ඉන්න වෙලාවේ ආයුබෝවන්ට  වැද්දී නැති
වෙලානේ.................................
  ඉතින් සුදු වැද්දා ඉන්නේ හරිම අප්සට් මුඩ් පොජ්ජක් මන්ද කොරගෙන........................

ඉතින් වැද්දියේ ඉන්න තැනකින් ඉක්මනට වර මේ බ්ලොග් පොජ්ජ පවත්වාගෙන යන්න............

සුදු වැද්දා ට මේකේ උඩ තියන ඉංගිරිසි තේරෙන්නේ නෑ යෝදියේ...........................

     සුදු වැද්දා හිතන් ඉන්නේ මේකෙන් හොඳ වැඩක් මේ අත්තොන්ට සලසලා දෙන්න නොවැ..............

වැද්දී මේක දැක්ක  ගමන් එන්ඩෝ............................................

3 comments:

  1. සුදු වැද්දෝ මං ආවෝ.උම්ම්මා .......................
    අපි දෙන්නා එකතු වෙලා බ්ලොග් පොජ්ජ කරගෙන යමු.අපිට ලංකාවේ දකින්න හම්බෙන දේවල් ලියමු.

    ReplyDelete
    Replies
    1. අනේ වැද්දියෝ.................... මගේ ඇඟේ ලේ පොජ්ජ රත් වෙලා තිබුනේ................
      එහෙනම් අපි ලියන්න පටන් ගමුකෝ........

      Delete
  2. මගේ ඇත්තෝ දාල මං කොහේ ගච්චන්නද? .....................

    ReplyDelete